2021 වසරේ මුල් භාගය පමණ වනතුරු කොරෝනා වෛරස එන්නත් බලාපොරොත්තු නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් මහතා සදහන් කරයි.
එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ වෛද්‍ය රයන්, එහි ප්‍රගතියක් ලබමින් සිටින බව පැවසීය.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේදී ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර සාධාරණව එන්නත් බෙදාහැරීම සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටින බව වෛද්‍ය රයන් වැඩිදුරටත් සඳහන් කළේය.
href=”https://chat.whatsapp.com/BGMb6dSuNOIEe6anA2oydf”>
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...