වසර 2020 පැවැත්වෙන ටෝකියෝ සහ 2022 බීජිං ඔලිම්පික් උළෙළු සඳහා සහභාගී වීමට සූදානම් වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙමින් පැවැසූ බව, කොරියාවේ නිල පුවත් සේවය වන ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ වාර්තා කළේය.
කොරියානු නායකයා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා අතර හමුව සිදුව ඇත්තේ සිකුරාදා, මාර්තු 30 වැනි බව පැවැසුණද ඔවුන් දෙදෙනා අතට අත දෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළ රොයිටර් පුවත් සේවය එම හමුව සිදුවූයේ කවදාද, කොහේදීද ගැන සඳහනක් නැති බව වාර්තා කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...