අමෙරිකාවේ හූස්ටන් නුවර පිහිටා තිබූ චීන කොන්සියුලේට් කාර්යාලය වසා දැමීමට අමෙරිකානු බළධාරින් ගනු ලැබු තීරණයට එකට එක කිරීමක් ලෙස චීන බළධාරීන් විසින් චීනයේ චෙන්ගුඩු නුවර පිහිටි අමෙරිකානු කොන්සියුලේට් කාර්යාලය වසා දැමීමට කටයුතු කර තිබේ.
“ජූලි මස 27 වන දින පෙ:ව 10:00ට චීන රජයේ ඉල්ලීමක් පරිදි චීනයේ චෙන්ගුඩු නුවර පිහිටි අමෙරිකානු කොන්සියුලේට් කාර්යාලය වසා දමනු ළැබීය” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශය ජූලි මස 27 වන දින නිකුත් කරනු ලැබූ මාධ්‍යය නිවේදනය මගින් තහවුරු කරනු ළැබීය.
චීනය සහ අමෙරිකාව අතර “අළු යට” සැඟවී තිබෙන යුද්ධය කරළියට පැමිණ තිබෙන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
ජීවන්ත ජයතිස්ස,
මූලාශ්‍ර https://www.rt.com/news/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...