විදේශ පුවත්

ලොවපුරා වැඩිහිටියන් වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේ වනවිට තරුණ ජීවිත දක්වා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔවුන් කළ සමීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ යුරෝපා කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

ගත වු සති කිහිපය සැලකීමේදී වැඩිහිටියන්ට වඩා තරුණයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති රටවල්ද ඒ අතර වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ස්පාඤ්ඤය සහ ප‍්‍රංශයේ ද මෙම තත්ත්වය පවතින බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.

ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග යුරෝපය තුළ කොරෝනා දෙවන රැල්ලක දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබේ. ඒ අනුව යළිත් කොරෝනා රීති දැඩි කිරීමට රටවල් රැසක් දැනටමත් පියවර ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More