ලන්ඩන් නුවර බලගතු කොටි ඩයස්පෝරාවේ දැඩි විරෝධය නොතකා බි්රතාන්ය රජය නව ත්‍රස්ත මර්දන පනත සම්මත කර ඇත.
කොරෝනා වසංගතය යටතේ මෙම ත්‍රස්ත මර්දන පනත රහසිගතව කෙටුම්පත් කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.
බි්රතාන්යයේ නව ත්‍රස්ත මර්දන පනත යටතේ ත්‍රස්තවාදී සංවිධාන රැසක් තහනමට ලක් වී ඇත.
බි්රතාන්යය තුළ කොටි සංවිධානය තහනම් වී ඇතත් එම තහනම නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කර නැත.
ඉදිරියේදී බි්රතාන්ය තුළ සිදුවිය හැකි ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා නව ත්‍රස්ත මර්දන පනත එළිදක්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...