වැඩිහිටියන්ට වඩා වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ කොරෝනා සක්‍රීය බව ඇමරිකාව කියයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ හැත්තෑ හත් දහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද එය ලක්ෂ හැත්තෑ එය දහස් හත්සිය අනූ හතක් ලෙස දැක්වේ.
එමෙන්ම වැඩිහිටි පුද්ගලයින්ට වඩා වයස අවුරුදු පහට අඩු ළමයින් තුළ කොරෝනා වෛරසය සක්‍රීයව පවතින බව ඇමරිකානු වෛද්‍ය සංගමය මඟින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...