බ්‍රසීල ජනාධිපති ආර්යාව වන මිෂෙල් බොල්සොනාරෝ කොවිඩ් 19 වැළඳී ඇති බවට සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වී ඇත.
ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ මාධ්‍ය කාර්යාලය මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගතවූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 57,837 ක් වාර්තා කර ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 26 ලක්ෂ 10,102කි.
එමෙන්ම වාර්තා වූ නව මරණ 1,129 ක් සමග බ්‍රසීලයේ කොවිඩ් 19 හේතුවෙන් මියගිය සංඛ්‍යාව 91,263 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...