දේශීය පුවත්

කටුනායක ගුවන්තොටුපොළ සේවකයන් විසින් අද(02) පවත්වන ලද විරෝධතාවයක් හේතුවෙන් ගුවන්තොටුපොළ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තාවේ.

වසර තුනකට වරක් සිදුකරන ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලයේ වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා ව්‍යාපාරය අද දින සංකේතාත්මකව දිවා ආහාරය සදහා වෙන්වූ වේලාවේ සිදුකරන බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු ලංකා ලීඩ් නිවුස් වෙත පැවසීය.

මෙම වැටුප් වැඩිකිරීම සදහා කළ ඉල්ලීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉවත දමා ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් ෙස්වක සංගමය සහ ගුවන්තාටුපොළ ගුවන්සේවා සංගමය විරෝධතාවයට එක්වී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More