ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම ප්‍රදේශයේ මත්පැන් විකුණන ස්ථාන වසා දමා තිබීම නිසා ඔවුන් සැනිටයිසර් පානය කිරීමට පෙළඹී ඇති බවට සැක කෙරේ.
කුරිචේදු නම් එම ගම්මානයේ කොරෝනා අසාදිතයින් බහුල ව හමු වී තිබේ.
මියගොස් ඇති පුද්ගලයින් ජලය සහ සිසිල් බීම සමග සැනිටයිසර් මිශ්‍ර කර පානය කර ඇති බව පොලීසිය පැවසීය.
දැඩි ලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති සමහර පුද්ගලයින් එම මිශ්රණයන් දින 10ක් පමණ පානය කර ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...