ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ජනාධිපති නිලනිවසේදී දැන් පැවැත්වෙන සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක්ද එක්වී සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, සාගල රත්නායක, අකිල විරාජ් කාර්යවසම්,නවීන් දිසානායක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම සාක්ච්ඡාවට එක් වී ඇත. ජනපති නිලනිවසේදී දැන් පැවැත්වෙන සියළුම සාකච්ඡාවල නවතම තොරතුරු Lanka Lead News වෙතින් බලාපොරොත්තු වන්න.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...