ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ.
මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බේරූට්හි ආණ්ඩුකාරවරයා පවසා ඇත.
“මම හිතන්නේ දැන් නිවාස නොමැති පුද්ගලයින් 250,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. අඟහරුවාදා පිපිරීමෙන් සිදුවූ හානිය සඳහා ඇස්තමේන්තුගත හානිය ඩොලර් බිලියන 3.0 ත් 5.0 ත් අතර විය හැකියි“ යැයි ආණ්ඩුකාර මාර්වන් අබූඩ් මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...