විදේශ පුවත්

ඉදිරියේ පැවැත්විමට නියමිත අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී ජනතාව වැඩියෙන්ම කැමැති අපේක්ෂකයා කවුදැයි සෙවීමට රටපුරා විහිදුණු පුළුල් සමීක්ෂණයක් පවත්වා තිබේ.

මෙහි දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවදුරටත් බලයේ සිටීමට හැකි ද නැතිනම් පළපුරුදු දේශපාලනඥයකු වන ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් ට බලය හිමි වේ දැයි මෙහිදී සොයා බලා ඇත. කෙසේ වෙතත් අමෙරිකාවේ ඡන්ද විද්‍යාල ක්‍රමය අනුව වැඩියෙන් ඡන්ද ගත් පමණින් ජයග්‍රාහකයා විය නොහැකිය.

2016 වැඩියෙන් ඡන්ද මිලියන තුනක් ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන්ට ජාතික මට්ටමෙන් ජයග්‍රහණය හිමි වූයේ නැත. මෙවර ජනමත සමීක්ෂණයට අනුව ඉදිරියෙන් සිටින්නේ ජෝ බිඩන්ය.

ගෙවුණු සතියේ ඔහු සියයට 50ක ජනමතයක් දිනාගත් අතර ප්‍රතිවාදී තරගකරු වන ට්‍රම්ප්ට වඩා ලකුණු 10ක් ඉදිරයෙන් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More