හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැතිවරයාට එරෙහි විශ්වාස බංග යෝජනාවෙන් පසු මේ සති අන්තයේදී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනු ඇති රජයේ ආරංචි මාර්ග කියා සිටී.
එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව සදහන් කර ඇත.
විශ්වාස භංගයේ ප්‍රතිඵලය කුමක් වුවද නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම ස්ථිර බවත් විශ්වාස භංගය විවාදයට ගැනීමත් සමගස ජාතික ආණ්ඩුව අහෝසි වී සරල බහුතරක් ඇති සබාග රජයක් ඉන් පසු පිහිටවෙනු ඇති බවද සදහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...