අග්‍රාමාත්‍යවරයාට එරෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තා වේ. මේ ගැන සාකච්ඡා කිරීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී දැන් පැවැත්වේ.
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දුන්නද අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව තීරණයක් ගැනීම සඳහා ඉන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...