දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදුකරන 04 වෙනිදා උදෑසන 9.30 සිට රාත්‍රි9.30 දක්වා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ රැදී සිටින බවත් ඒ මහතා විශ්වාසභංගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මනත්‍රි උචය ගම්මන්පිල මහතා Lanka Lead News වෙත පැවසීය. විශ්වාසභංග යෝජනාව අනිවාරයෙන්ම ජයග්‍රහණය කරන බවත් ඒ ගැන අද සවස හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මනත්‍රි කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More