මහජන රාජ්‍ය සභාව විසින් සම්පාදනය කරන ලද ‘‘පුංචි ඡන්දයෙන් ජනාධිපතිවරණයට: කළ යුත්තේ කුමක්ද? ’’ කෘතිය ජනගත කිරීම ඊයේ (03) දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛනසේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණන් මුලසුන හෙබවූ මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු ගිහි පැරවිදි විශාල පිරිසක් පැමිණ සිටියහ. (www.rajyasabaha.lk වෙබ් අඩවියට පිවිස මෙම කෘතිය බාගත කර ගත හැක)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...