බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයන් හට පවරා තිබුණු එහෙත් ප්‍රංශ සහ නෙදර්ලන්ත ජාතිකයන්ට අදාල නොවූ දින 14ක අනිවාර්ය ස්වයං නිරෝධායනයට එම රටවලින් පැමිණෙන සංචාරකයන්ටද අදාල කිරීමට බ්‍රිතාන්‍යය බළධාරීන් කටයුතු කර ඇති බව එරට ජන මාධ්‍යය වාර්තා කර සිටී.
ඒ අනුව එලඹෙන අගෝස්තු 15 වෙනිදා බ්‍රිතාන්‍යය වේලාවෙන් ප:ව 4:00 පසුවී පැමිණෙන නෙදර්ලන්ත සහ ප්‍රංශ ජාතික සංචාරකයන් දින 14ක අනිවාර්ය ස්වයං නිරෝධන කාලයකට යටත් විය යුතුය.
තවද මුඛ ආවරණ නොපළඳින එම රටවලින් පැමිණෙන සංචාරකයන්ට පනවන දඩ මුදල වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයන්ට පනවන දඩ මුදලට වඩා දෙගුණයකින් වැඩිබවද වාර්තා වේ. මෙම රටවල් දෙකත් සමඟ බ්‍රිතාන්‍යයේ සංචාරය කරන සංචාරකයන්ට පනවන සීමාවන්ට යටත්වන අළුතින් එකතු වන රටවල් ගණන හයකි.
ජීවන්ත ජයතිස්ස
මූලාශ්‍ර https://www.rt.com/uk/497977-
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...