දේශීය පුවත්

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනපතිවරණ සටන ආරම්භ කරන අවස්ථාවේදි රනිල්ට බෑ යනුවෙන් මැතිවරණ පෝස්ටරයක් චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරය විසින් පළකළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

විශ්වාසභංග යෝජනා විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙම විශ්වාසභංග යෝජනාවෙන් ඉලක්ක කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවද ඔහු පැවැසීය.

විශ්වාසභංග යෝජනාවෙන් ඉලක්ක කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඔහු ගෙදර යැවීමට ඇති බාධාව රනිල් හා එක්සත් ජාතික පක්ෂයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More