දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ නාය, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රිවරයා අඛණ්ඩව කතා කරමින් සිටියි. විශ්වාසභංග යොජනාවත් සමග ආණ්ඩුවේ තුනෙන් දෙක අවසන් වී ඇති බවත් ඔහු පැවැසීය.

හෘද සාක්ෂිය වෙනුවට මුදල් සාක්ෂිය කතා කළා. හකීම් ඇතුළු ඇමතිවරුන්ගේ රෙදි ගැලවී තිබෙනවා. ජාතික ආණ්ඩුව දෙකඩ වී අවසන්. ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ඉවරයි. ආණ්ඩුවේ 22ක් විශ්වාසභංග යොජනාවට පක්ෂය අත ඉස්සවූ විට ආණ්ඩුවේ තුනෙන් දෙක අවසන්. මාස තුනක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයක් දෙන බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගත්තා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More