විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ජෝ බයිඩන් තෝරාගෙන තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේ දී ඔහුව තෝරාගනු ලැබීය.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් අමෙරිකානු ජනපති පදවියට පත්වූ බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් මෙන්ම හිටපු රාජ්‍ය ලේකම්වරයෙක් වන කොලින් පවෙල්, වැන්නෝ වඩාත් සුදුසු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ජෝ බයිඩන්  හඳුන්වා දුන්හ.

හිටපු ජනපති ක්ලින්ටන් පැවසුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලය ව්‍යාකූල කර ඇති බවය.

ජෝ බයිඩන් මීට පෙර අමෙරිකානු ජනපති සටනට දෙවරක් ඉදිරිපත් වී තිබේ. ඒ 1988 දී සහ 2008 දීය.

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More