දේශීය පුවත්

ව්ශ්වාසභංග විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අවධාරණය කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධූරයට පත් කිරීම නීතියට පටහැනි බවය. ඔහු පෙන්වා දෙන්නේ මෙරට කුමන හෝ රජයේ තනතුරක් දරන්නේනම් ඒ තැනැත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කටයුතු කරනා බවට දිවුරුම් දියයුතු බවය. සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන් එම දිවුරුම නොදුන් බවයි ඔහු පවසන්නේ.

“සිංගප්පූරුවේ පුරවැසියකුට ද්විත්ව පුරවැසිභාවය ලබන්න බැහැ. එහෙම කෙනෙකුට වෙනත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනව කියල ප්‍රතිඥා දෙන්න බැහැ. ඒ නිසා මෙම පත්වීම වැරදි සහගතයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More