දේශීය පුවත්

විශ්වාසභංගය විපක්ෂයෙන් ගෙන ආවත් ආණ්ඩු පක්ෂයේ සහායත් ඊට ඇති බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කතාවෙන් පෙනී යන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අගමැතිවරයා සමඟ පෞද්ගලිකව කිසිඳු වෛරයක් නොමැති බවත් අගමැති සිංගප්පූරුවට ගිය අවස්ථාවේ තානාපති කාර්යාලයට ගෙන්වා අර්ජුන් මහේන්ද්‍රන් හමු වූ බවට සැකයක් බවත් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන ඒමේ වගකීම ඇත්තේ අගමැතිවරයාට බවද එතුමන් වැඩිදුරටත් පැවසීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More