උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එරට ජනතාව වෙත නියෝගයක් කරමින් සුරතල් බලූ පැටවුන් රජයට භාරදෙන ලෙස නියෝග කර ඇත.
උතුරු කොරියානු නායකයාගේ මෙම කෲර නියෝගය
ගැන එරට සත්ත්ව අවිහිංසාවාදීහු දැඩි කම්පාවට පත් වී තිබේ. නිව්සීලන්ඞ් හෙරල්ඞ් පුවත්පත දක්වන්නේ මස් ලබා ගැනීම සඳහා බලූපැටවුන් භාරදෙන ලෙස නියෝග කර ඇති බවයි. පසුගිය ජුලි මස මෙම නියෝගය නිකුත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...