මහබැංකු බැඳුම්කර වංචාව හරහා උපයාගත් මුදල් විශ්වාසභංගවෙන් ආරක්ෂාවීමට වියදම් කර ඇති බවත් මෙම විශ්වාසභංගය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව වෛරයෙන් හෝ මඩ ගැසීමට නොවන බවත් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ රටට වෛර කරන දේශපාලකයෙකුට එරෙහිවයි. ජනවරමක් නැතිව අගමැති රට පාලනය කරනවා. අකිල විරාජ්ට මහ ලේකම් තනතුරු ලැබිය යුතුයි. සාගල රත්නායක එපාජපයේ නියෝජ්‍ය නායක විය යුතුයි. රවී හෙට ආයෙත් දිවුරම් දෙනවා. විශ්වාසභංගයෙන් පස්සේ දාන සින්දුවත් ගහන පෝස්ටරයත් දන්නවා.
අපිට කුණු බිත්තර ගහන්න සිරිකොතේ පිරිසක් එළියේ ඉන්නවා. ආණ්ඩුවේ දෙදරීම පටන් ගන්නේ රෑ 9ටයි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අද රාත්‍රියේ ඉවත් වෙනවා.
රාජිත ඇමතිතුමා පොදු අපෙක්ෂක වෙන්න යනවා. එහෙම වුණොත් අපේ වේදිකාවේ ප්‍රධාන කතිකයා වෙන්නේ ඔබේ පුතා. එතනින්ම ඉවරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...