දේශීය පුවත්

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

හෙට දිනයේදී ගෙදර ගියත් විශ්වාසභංග පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් තම ඡන්දය මුදල්වලට පාවා නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පසුගිය 02දා රත්‍රීයේදී පැවති සකච්ඡාවේදීද විශ්වාසභංගයට පක්ෂව ඡන්ද දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් තීරණය කළ බවත් විශ්වාසභංගයට අත උත්සන්න තරම් කොන්දක් ඇති බව අමාත්‍යවරයා පවසයි.

තවද කැබිනට් මණ්ඩලයේදී හඩ නැගිය යුතු හැම අවස්ථාවකම ඔවුන් නිහඬව නොසිටි බව ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ අයින් කරනවාද නැද්ද යන්න තීරණය ඔවුන්ට ගැනීමට නොහැකි බවත් එය එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාවක් බව ඔහු පෙන්වදුන්යේය.

ඔවුන් ගනු ලබන තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණ වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මාර්ගය එක්සත් ජාතික පක්ෂයට විසින් තීරණය කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ගමන් මාර්ගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂට තීරණ කළ නොහැකි බව අමාත්‍ය වරයා වැඩිදුරටත් අඳහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More