ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 12ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් පැවැසුවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළත් ඇමතිවරුන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි.
සුසිල් ප්‍රේම ජයන්ත, සුසන්ත පුංචි නිලමේ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එස්.බී. දිසානායක,ඩිලාන් පෙරේරා,චන්දිම විරක්කොඩි, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථවාවට එක්ව සිටි බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...