දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා ගැනීමේ අවශ්‍යතාවයක් පැවතුන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ පවතින විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒකාබද්ධය විසින් මෙම අරමුණ මත අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කළත් එය මේ වන විට අසාර්ථක වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය ක්‍රීඩාවේ දී එක්සත් ජාතික පක්ෂයේ ග්‍රහචාරය හොඳින් තීබිම නිසා ප්‍රතිඵලය යහපත් වෙන බව ද පැවසු අමාත්‍යවරයා, පසුගිය කාලයේ පක්ෂයෙන් සිදුවු අතපසුවීම් හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල තරමක් වෙනස් වු බවත් තම පක්ෂය විසින් සිදුකළ වැරදි නිසා පොදු ජන පෙරමුණට ඡන්ද හිමි වු බව ද පැවසීය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා හෝ අද මෙම විවාදයට එක්වී නොමැති බව ද පැවසු අමාත්‍යවරයා මෙය කාලය හා මුදල් නාස්ති කළ විශ්වාසභංග යෝජනාවක් වු බව ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More