විශ්වාසභංගෙයන් පසුව තමා පාර්ලිෙම්න්තු සභා ගර්භෙයන් පිටතට පැමිණි අවස්ථාෙව්දී අමාත්‍ය නවීන් දිසානායක මහතා තමාට බැන තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කළ බවට නිෙයා්ජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා විසින් පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපති කර ඇත.
මෙම සිදුවීම ඊයේ රාත්‍රි 10.00බමණ සිදුවූ බව හෙතෙම කියයි. මේ සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තුවන බවද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...