අමාත්‍ය කබීර් හෂිම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් අද (05) දින ඉල්ලා අස්වන බව මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු හෙට සහ අනිද්දා සිදුකිරීමට නියමිතයි. පක්ෂයේ මහලේකම් ධරය සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බොහෝදුරට පත්කිරීමට ඉඩ ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...