අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ කැබිනට් ආමාත්‍යවරුන්වන එස්.බී. දිසානායක, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අනුරප්‍රියදර්ශනයාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර යන මහත්වරුන් වහාම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මනත්‍රිවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම අගමැති වෙත ඉදිරිපත්කර ඇති අතර එහි පිටපතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අමාත්‍ය මණඩලයටත් යැවීමට පියවර ගෙන ඇත. මෙම ලිපිය සහ අත්සන් ලේඛනය පහත දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...