ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික වෙබ් අඩවියට, ජංගම දුරකථන යෙදවුමට සහ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.
මේ වනවිට එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද එරට ආරක්ෂක අංශ ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...