අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට 06 දින කථානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා Lanka Lead News වෙත ප්‍රකාශ කළේය.
මෙම මැති ඇමතිවරුන් 16 දෙනා අමාත්‍යධුරවලින් ඉල්ලා අස් නොවන නිසා ඔවුන් එම තනතුරුවලින් ඉවත්කිරීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් 20 දෙනෙකු පමණ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කරතිබේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...