එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
ඊයේ (05) එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් වේ.
කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයන් 70,679ක් මියගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...