අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව වී ගොවිතැන සදහා යූරියා, ටී.එස්.පී සහ එම්.ඕ.පී පොහොර කිලෝග්‍රෑම් 50ක් රුපියල් 500 බැගින් ගොවීන් වෙත ලබාදීමට නියමිතය.
අනෙකුත් බෝග සදහා රුපියල් 1500ට පොහොර මිටියක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...