චීන ජාතික සිසුන් සහ පර්යේෂකයින් 1000ක වැඩි පිරිසක වීසා නොදීමට තීරණය කළ බව අමෙරිකාව පවසයි.
එම පුද්ගලයින් හේතුවෙන් සිය රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙතැයි සලකා එවැනි තීරණයක් ගත් බව අමෙරිකාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මැයි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හමුදාමය සම්බන්ධතා ඇතැයි සැකකෙරෙන චීන ජාතිකයින් ඉලක්ක කරමින් නියෝගයක් නිකුත් කළේය. එහිදී ඔහු පැවසුවේ සමහරු දත්ත සහ බුද්ධිමය දේපළ සොරකම් කර ඇති බවය.
2018-2019 අධ්‍යයන වර්ෂය සඳහා චීන ජාතික සිසුන් 370,000ක් අමෙරිකානු විශ්වවිද්‍යාල වලට ඇතුළුවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...