ජනාධිතිටවත් කොන්ද නමන්න එපා හෙට ඉදන් ආණ්ඩුව ගෙනියන්නෙ මම’ යයි අගමැතිවරයාට තමන් විසින් උපදෙස් දුන්නේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
කැබිනට් මාධ්‍ය හමුව ආරම්භයට පෙර ඇමති ගයන්ත කරුනාතිලක මහතා සමග සේනාරත්න මහතා විසින් මෙම සාකච්චාව කර ඇති අතර එම අවස්ථාවේ ක‍්‍රියාත්මක පැවති රූපවාහිනී කැමරිවක මෙම සංවාදය පටිගත වි ඇත.
එකසත් ජාතික පක්‍ෂය මෙන්ම එහි යොවුන් පෙරමුණේ ක‍්‍රියාකාරීත්වයද ඇමතිවරයා මෙහිදී දැඩි දෝෂදර්ශණයට ලක් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...