පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට පවත්වා ඇතිකරනලද ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට ස්වාධින මැතිවරණ කොමිසමට සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට (NGO) මේ වන විට දැඩි දෝෂාරෝපනයක් එල්ලවී තිබේ.
එම නිසා ඉදිරි පළාත් සභා මැතිවරණ නව ක්‍රමය නොව මීට පෙර තිබුණු මනාප ක්‍රමයට පවත්වන ලෙසට දේශපාලන පක්ෂ රැසක් මේ වන විට තීරණය කර තිබෙන බව එම දේශපාලන පක්ෂවල නියෝජිතයෝ අප වෙත පැවසුහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...