සිරියාවේ නැගෙනහිර ගෝතා ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින දවුමා ප්‍රදේශයේ විෂ වායූ ප්‍රහාරයකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් ඇති බව සහන සේවකයින් පවසයි.
ඔවුන් පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එහෙත් එම සිද්ධිය පිළිබඳ ස්වාධීන වාර්තා මෙතෙක් නිකුත් වී නැහැ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...