දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට පක්ෂයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා වන ජෝන් අමරතුංග හා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැති ධුරවලින් ඉවත් කර පුරප්පාඩු වන ඇමැති ධුර සඳහා තරුණ මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහද කැරලිකාර මන්ත්‍රීන්ට එකඟතාව පළකර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාප සභාපති මලික් සමරවික්‍රමගේ නිවසේදී කැරලිකාර මන්ත්‍රීන් සමග පැවැති හමුවකදී මෙම කාරණාව සාකච්ඡා කර තිබේ.

එහෙත් එම යෝජනාවට එකඟ වී නැති කැරලිකාර මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන් බලා‍පොරොත්තු වන්නේ පක්ෂ නායකත්වයේ වෙනසක් මිස ඔළු ගෙඩි මාරු කිරීමක් නොවන බවයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More