තමන් ඇතුළු කණ්ඩායම ඉල්ලා සිටි ආකාරයේ ප්රතිසංවිධායක් එක්සත් ජාතික පක්ෂය තුල සිදු නොවන්නේ නම් ඕනෑම මොහොතක තීරණයක් ගැනීමට පසුබට නොවන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
පක්ෂ අර්බුදය විසදීම සදහා අවශ්‍ය වටපිටාව තමන් ඇතුළු කිහිප දෙනෙකු විසින් මතු කර දුන් බවත් ඊට සුදුසුම මොහොත දැන් උදා වී ඇති බවද ඒ මහතා සදහන් කරයි.
කෙසේ වෙතත් මෙවර ප්රතිසංවිධාන කටයුතු ස්ථිරවම සිදු වනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...