දේශීය පුවත්

ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත්වරුන් එකම වේදිකාවේ චෝදනා කරගනිති. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කළ රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවට කවන දේවල් එක්සත් ජාතික පක්ෂය විසින් කළ බවයි.

එම වේදිකාවේදීම ඊට ප්‍රතිචාර දැක්වූ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොනාට තණකොල කවන අතර එක්සත් ජාතික පක්ෂය කිරි දොවාගත් බවයි.

මෙම මහත්වරුන් දෙදෙනා අතර මෙම වාදය පැවතියේ සුගතදාස ක්‍රිඩාංගනයේ ධාවන පතය අලුත්වැඩියා කිරීමේන අනතුරුව එය විවෘත්ත කළ අවස්ථාවේදී පැවති උත්සවයට සහභාගී වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More