ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිය වන මෙලනිට කොරෝනා ආසාදනය වී ඇත. ඔවුහු නිරෝධායනයට ලක්ව සිටිති. ට්‍රම්ප් සම`ග එයාර් ෆෝස් වන් යානාවේ ගමන් කළ නිලධාරියකු වූ ගෝස් ගින්ස්ද කොරෝනා රෝග පරීක්ෂාවට ලක් වී ඇත.
74 හැවිරිදි වියේ පසුවන ට්‍රම්ප් පසුගිය කාලය මුළුල්ලේ මුහුණු ආවරණය පැළඳියේ නැත.
මේ අතර ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයක් කළ ට්‍රම්ප් තමා සහ බිරිය කොරෝනා පරීක්ෂාවට ලක් වූ බව සඳහන් කර තිබේ.
කොරෝනා රෝග පරීක්ෂාවට ලක් වූ ට්‍රම්ප් තම මැතිවරණ ප්රචාරක කටයුතු නතර කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...