ඉන්දියාවේ අගමැති නරෙන්ද්රමෝදිගේ නිවස අසල විරෝධය පෑ තෙළිඟු දේශම් පක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක් නවදිල්ලි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ආන්ද්‍ර ප්‍රාන්තයට විශේෂ බලතල ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම මන්ත්‍රීවරු විරෝධය පා තිබේ. සිද්ධිය සැලවූ විගය පොලිස් ස්ථානය වෙත ගිය මහ ඇමැති අරවින්ද් කෙ-ර්වාල් තම සහය ඔවුන්ට ලබාදෙන බව කියා සිටියේය.
ඔවුන් ගියේ මෝදි හමුවී සාකච්ඡා කිරීමටයි. එහෙත් ඔවුන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා යයි කේජර්වාල් පළකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...