ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකාවට හා බ‍්‍රසීලයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එරට කොරෝනා රෝගීන් ප‍්‍රමාණය ලක්ෂ 70 ට ආසන්න වී ඇත.
ඉන්දියාව පසුගිය මාර්තුවේදී රට වසා දමා සංචරණ සීමා පැනවුවද රෝගය පැතිර යෑම වැළැක්විය නොහැකි විය. එනිසා සිදු වූයේ මිලියන ගණනකට රැුකියා අහිමි වීමය. ඉන්දියාවේ ජනගහනය කෝටි 130 ක් නිසා කොරෝනා මරණ ප‍්‍රමාණය මීටත් වඩා ඉහළ අගයක පවතිනු ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...