ජෝර්දානයේ ඇඟලූම් කම්හලක සිටි ශී‍්‍ර ලාංකිකයන් 350 කට කොරෝනා ආසාදනය වී ඇත.
ශී‍්‍ර ලංකා රජයට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ඇඟලූම් සේවක සේවිකාවන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේදැයි හෙළිවී නැත.
කොරෝනා ආසානය වීමෙන් මේ වන විට විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් 64 ක් මියගොස් තිබේ. මේ හැර විදේශ රටවල් කීපයක සිටින ශී‍්‍ර ලාංකිකයන් 2600 කට කොරෝනා ආසාදනය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...