දරු උපත් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අලූතෙන් දරුවන් බිහිකරන සිංගප්පූරු ජාතිකයන්ට විශාල දිරිගැන්වීම් ලබා දීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.
සිංගප්පූරුව ලොව අඩුම උපත් අනුපාතයක් ඇති රටකි. වසර ගණනාවක් තිස්සේ සිංගප්පූරු රජය එය ඉහළ නංවන්නට විවිධ ක්‍රියා මාර්ග ගත්ත ද එය සාර්ථක වී නැත.
කොරෝනා හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික දුෂ්කරතා සහ රැකියාවලින් ඉවත් කිරීම් හේතුවෙන් සිංගප්පූරු ජාතිකයන් බොහෝ දෙනා දරු පිළිසිඳ ගැනීම්වලට මේ කාලයේ බියක් දක්වති. මේ නිසා උපත් අනුපාතය තවදුරටත් පහළ යමින් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...