දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය කටයුතු කරන්නේ වියපත් ගණිකාවක් මෙන් බව එළිය සංවිධානයේ සමාජික සරත් විරසේකර මහතා පවසයි.

කොළඹ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහාතා මේ බව ප්‍රකාශ කර තිබේ.

මාධ්‍යව්දී කීත් පැහැරගෙන යාමට ඇදාළව අන දෙන නිලධාරියා වශයෙන් සිටි අමල් කරුණාසේකර අත්අඩංගුවට ගනනේ නම් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද අත්අඩංගුවට ගත යුතු බව ඒ මහතා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යව්දී කීත් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ බවට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළදී ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළ බවට සරත් විරසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව රජය බටහිර රටවලට හා දෙමල ඩයස් පෝරාවට අනුව කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More