11 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව වරාය හා නවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා Lanka Lead News වෙත ප්‍රකාශ කළේය.
මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේ අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් දෙකඩනොවී එක් මතයක සිටියයුතු බව මෙහිදී තීරණයවූ බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ නිවසේ පැවති මෙම සාකච්ඡාවට එක්වී ඇත්තේ විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාහ නොකර වැළකී සිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පමණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...