ලෝකයේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් සියයට 90 ක්ම සිදුකර ඇත්තේ සී.අයි.ඒ. සංවිධානය බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් පවසයි.
රුසියාවේ පීටස්බර්ග් හි සිදුවූ බෝම්බ පිපිරීම ගැනද දැන් විමර්ශනය කරන බවත්, ඊට සී.අයි.ඒ. සංවිධානය සම්බන්ධ බවට සැකකරන බවත් ඔහු කීවේය. සී.අයි.ඒ. සංවිධානය තක්කඩි සංවිධානයක් බවද පුටින් චෝදනා කර ඇත.
සී.අයි.ඒ. සංවිධානය ඇමරිකානු ජනතාව වෙනුවෙන් නොව වෙනත් න්‍යාය පත්‍රයක් මත කටයුතු කරන බවද රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...