මෙවර මැයි දිනයට පෙළපාලියක් නොපවත්වා මැයි රැලියක් පමණක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව මෙවර එජාප මැයි රැලිය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙක් පැවසීය.
පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ අතරතුර එම තීරණය ගත් බවත් මැයි රැලිය කෑගල්ලේදී පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වුවද මෙවර මැයි දිනය 07 වැනිදා පැවැත්වෙන බැවින් මැයි දින සැමරුම් උණුසුම අඩු වී ඇති නිසා මැයි රැලියක් පමණක් පැවැත්වීමට ද තීරණය කළ බවත් කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...